ඇම්ඩා Season 1 Episode 3

ඇම්ඩා Season 1 Episode 3

කට්ටිය බලාගෙන ඉන්නවා නේද....? අනිත් Blog එකේ වැඩ වගයක් තිබුනා....
මගෙ කලින් Episode ටිකට හොද වීව්ස් තිබුනා.... ඒ හැමෝටම තෑන්ක්ස් ඈ....

ඇම්ඩා ඉන් ද ප්‍රොබ්ලම් අබවුට් පොලිටික්ස්....

දැන් අපේ කතාවේ කතා නායකයා (ඒ කිව්වෙ ඇම්ඩා) මුට මාර ප්‍රශ්නයක් ආවා... ඒක තමයි මොකක්ද දේශපාලනය කියන්නෙ කියලා.... මේ ප්‍රශ්නෙ මූට එද්දි මූ අවුරුදු හතරහමාරක පොඩි එකෙක්...
 මූ ඉතින් කල්පනා කලා මේක කාගෙන්ද අහන්නෙ කියලා....
දැන් දේශපාලනය කියන එක මුට ලොකු ප්‍රශ්නයක් උනා..... ඉතින් මේක දැන ගන්න ඕන නිසා මූ ඒ ගැන තාත්තගෙන් අහන්න හිතුවා.

ඇම්ඩා - තාත්තේ මේ දේශපාලනය කියන්නෙ මොතත්ද?
       (ඇම්ඩා කෙලින්ම කතාවට බැස්සා)

තාත්තා - පුතේ දේශපාලනය කියන්නෙ ගොඩක් ලොකු දෙයක්...

ඇම්ඩා - ඒ කිව්වෙ තාත්තේ?

තාත්තා - පුතාට ඕවා තේරෙන් නෑ. ඔයා ගිහින් සෙල්ලම් කරන්න....

ඇම්ඩා - බෑ බෑ මට ඒක දැන ගන්න ඕනෙ.....!

තාත්තා - එහෙමද? එහෙනම් පුතේ දේශපාලනය කියන්නෙ අපේ පවුල වගේ....

ඇම්ඩා - ඒ කිව්වෙ තාත්තෙ....? තව ටිකක් තේරෙන්න කියන්නකෝ....

තාත්තා - ඒ කිව්වෙ පුතේ මම ආණ්ඩු පක්ශය වගේ, කැමැති දෙයක් කරන්න බලය තියෙනවා. අම්මා විපක්ශය වගේ හැම දෙයකම වැරදි හොයනවා. අක්කයි අය්යයි වෘත්තීය සමිති වගේ උන්ගෙ ඉල්ලීම් දිනාගන්න කෑ ගහනවා. පොඩ්ඩො උඹ ජනතාව වගෙ හැම එකාගෙන්ම  තැලෙනවා.
දැන් තේරුනාද පොඩ්ඩෝ...?

< පසුදා උදෑසන >

ඇම්ඩා - මම ඉයෙ රෑ දැක්කා තාත්තෙ......... 

තාත්තා - මොකක්ද පොඩ්ඩෝ දැක්කේ...?

ඇම්ඩා - ඊයෙ රෑ ආණ්ඩුව විසින් විපක්ශයට පෙරල පෙරලා පහර දුන්නා...... වෘත්තිය සමිති මර නින්දේ... ඒත් ජනතාව අවදියෙන්........

#දන්නෝ_දනිති

තේරුනු එවුන් තේරුනේ නැති උන්ට කියලා දියල්ලා....

පුළුවන් එවුන් Share කරලා උදවුවක් දියල්ලා ඈ......

Comments

Popular posts from this blog

Mage wifege nanagi

mage than deke bara - මගේ තන දෙකේ බර