ඇම්ඩා Season 01 Episode 01.

ඇම්ඩගෙ උපත (ඇම්ඩා සහ ඩොකා)....

ඔන්න එහෙනම් අද ඉදන් ඇම්ඩගෙ කතා පටන් ගන්නවා.....

ඔන්න ඇම්ඩගෙ අම්මා ඇම්ඩව හම්බ වෙන්න අමාරු වෙලා හොස්පිටල් එකේ ඉන්නවා. දැන් මූ හම්බ වෙන්න හොදටම ලගයි... දැන් ඔන්න ඩොකා ඇම්ඩව එලියට ගන්න උපරිම ට්‍රයි කරනවා. ඒ උනාට මූ එලියට එන්නෙ නෑ...

දැන් ඩොකාට පට්ට මල.... මුලින්ම එලියට ගන්න ඕනෙ ඔලුවනෙ.... දැන් මුගෙ ඔළුව එලියට ගන්න හැමෝම ට්‍රයි කරනවා.

ඔන්න එකපාරම ඇම්ඩා ඇතුලෙ ඉදන් අතක් එලියට දැම්මා.. ආයෙත් ඇතුලට ගත්තා. දැන් ඩොකාට පට්ට මල.... ඔන්න තව ටිකකින් කකුලක් එලියට ආවා... මූ දැන් මේ සෙල්ලම දැගටම කරනවා.... ඩොකාට කලින්ටත් වඩා මල දැන්....

ඔය සෙල්ලම ටික වෙලාවක් කරනකොට ‍ඩොකාට ගණදෙවි නුවන පහල උනා.. මූ සාක්කුවෙ තිබ්බ සිගරට් එක පත්තු කරගෙන දැන් බලාගෙන ඉන්නවා ඇම්ඩා මෙකක් හරි එලියට දානකම්.... ඔන්න ඇම්ඩා දැම්මා කකුලක්.... ඩොකා ඉක්මනට පිච්චුවා මුගෙ කකුල... ඔන්න එතකොටම එලියට ආවා ඔළුවක්, අම්මට හුකන්න.... කියාගෙන.

දැන් හරි ඩොකා පැනපු ගමන් අල්ලලා ඇදලා ගත්තා....

ඔන්න ඔහොම තමයි ඇම්ඩගෙ උපත සිද්ධ උනේ....

කියවන්න කැමති විදිහෙ කිතාවක් වෙන්න ඇති මේක.... එහෙනම් ඊළග එකෙන් හම්බ වෙමු.

Comments

Popular posts from this blog

Mage wifege nanagi

mage than deke bara - මගේ තන දෙකේ බර