Posts

Showing posts with the label විහිළු කතා

එයා දාන්න කලින් කෙල ගානවනේ - Jokes

Image
එයා දාන්න කලින් කෙල ගානවනේ.... එක්තරා පත්තරයක කතෘ ඊළඟ සතියේ මුද්‍රණය කෙරෙන විශේෂාංගයකට ඇතුල් කරන්න ක්‍රිකට් ක්‍රීඩාව ගැන තරුණ තරුණියන්ගේ අදහස් ලියාගෙන එන්න කියලා එම පත්තරේ වැඩ කරන වාර්තා කාරයෙක්ට පැවරුවා ඉතින් මේ වාර්තාකරුත් පහුවෙනිදා උදෙන්ම ගියා ගල්කිස්සේ මුහුදු වෙරළට මොකද තරුණ තරුණියෝ වැඩි පිරිසක් ඔය හරියේ ගැවසෙන නිසා. මෙයා දැක්කලු අම්බානක ලෙස කපල් කපල් කුඩ වලින් වහගෙන මොනවද කකා ඉන්නවා ඉතින් මෙයා මෙහෙම මොනවද කකා ඉන්න දෙන්නෙක් ගාවට ගිහින් කුඩේට තට්ටු කරා වාර්තාකරු : (ටොක් ටොක්) එක්ස්කියුස්මි ඇතුලේ හිටපු කපල් එක මොනවද කෑම නතර කරලා මෙයාගෙන් ඇහුවා ඇයි කියලා, වාර්තාකරු: මම අනංගයා පත්තරෙන් මට දැනගන්න ඕන ක්‍රිකට් ගැන ඔයාලගේ තියෙන හැගීම් ගැන? එතකොට අර කපල් එකේ කෙල්ල කිව්වලු මම ක්‍රිකට් වලට කැමතිම නැහැ මෙයා මොකද එකේ දෙන්නෙක් දෙපැත්තේ ඉඳලා ගහනවනේ ඒකට මම කැමති නැහැ. කෙල්ල එහෙම කියද්දී කපල් එකේ කොල්ලා කියනවලු අනික දෙන්නෙක් දෙපැත්තෙන් ගහද්දි රටම ඕක බලාගෙන ඉන්නවනේ ඒක එච්චර ඒක එච්චර උචිත නැහැ නේද? වාර්තාකරුට ටිකක් පුදුමයි ලැබුණ අදහස් ගැන ඉතින් එයා ඒක ලිය...

අන්න බොස්ලා

අන්න බොස්ලා බොස් තම සේවකයාට :- නිමල් ඔක්කොම වැඩ පැත්තකට තියලා washroom එකට ගිහින් *තේ ගහලා එන්න  නිමල් :-හ්ම්ම්ම් හොදමයි සර්  (නිමල් විනාඩි පහකින් බෝස්ගේ කාමරයට එයි) නිමල් :- හරි සර් හොදට ගැහුවා  බොස් :- හරි එහෙනම් ආයි පාරක් කලින් සැරේට වඩා හොදට ගහලා එන්න  නිමල් :- විනාඩි කිහිපයකට පසු, හරි සර් හොදටම ගැහුවා  බොස් :- නැහැ නැහැ ආයි පාරක් ගහලා එනවා  නිමල් :- අනේ අම්මෝ මට නම් පණ නැහැ සර්  බොස් :- බොහොම හොදයි මෙන්න කර් එකේ යතුර , මගේ දුවව ගෙදෙරට ගිහිල්ලා බස්සලා එන්න

නෙළුම් පොකුණ

Image
නෙළුම් පොකුණ කොට්ටාවෙන් 138 කට ගොඩවෙලා වම් පැත්තේ සීට් පේලියේ අයිනක් අල්ල‍ලා වාඩිවුනේ ‍අවුව වැටන්නේ දකුනු පැත්තට නිසා . තුම්මුල්ලට එනකම්ම හැමදේම සාමාන්‍යයි..... නෝමල් බස් එකක්ම තමයි .  මගේ සීට් එකට ඉස්සරහා සීට් එකේ ඉන්න කොළුගැටව් දෙන්නෙක් බර කථාවක . සෑහෙන් හෙමීට කථාව , කොච්චර හෙමින්ද කියනවනම් සෙට් එක මහ සද්දෙන් කෑගැහුවත් වැඩියෙන්ම සද්දෙට ඇහෙන්නේ මුං දෙන්නගේ කටේ සද්දේ , ඉපදෙන්න කලින් අම්ම පන්සලට ඝාන්ඨාරයක් පූජා කරන් ඇති කියලා මං හිත හදා ගත්තා , අනික ඇහුනත් මං ඔය අනුන්ගේ කථා අහන ජාතියේ නෙවෙයි .උවමනාවෙන්ම අනුන්ගේ ආතල් වලට කණ දෙන්න හදන උනුත් ඔන තරම් ..... මාව ඒ ගනයට දාන්න එපා ඈ . මුන් දෙන්නා පට්ට ආතල් බුවෝ දෙන්නෙක්, තේරුන විදිහට කොහේ හරි දුර පලාතකි කොළඹට ඇවිත්‍ ‍තියෙන්නේ ලඟදී . තුම්මුල්ලෙන් තර්ස්ටන් පාරට හරවපු බස් එක බ්‍රිජට් කොන්වන්ට් එක ලඟට ඇවිත් නැවත්තුවා . දැන් අරුන් දෙන්නගේ කථාව අල්ලපු බස් එකටත් ඇහෙනවා ..... " අම්මට සිරි මේ මොකද්ද බං මේ බිල්ඩින් එක " ඉස්සරහා සීට් එකේ හිටපු එක කොල්ලෙක් අනිකගෙන් ඇහුවේ බ්‍රිජට් එක ඉස්සරහම තියෙන ලො‍කුම ලොකු ගොඩ නැග...

අවංක බිරිඳ

අවංක බිරිඳ හර්ෂන ගම්බද පෙදෙසක සේවය කරන පොලිස් නිලධාරියෙකි. ඔහූ ජීවත් වූයේද එම ගමේමය. දිනපතා උදෙන්ම වැඩට යන නිවසට පැමිනෙන්නේ ගොම්මන් වේලාවටය.  දිනක් හර්ෂනගේ අසල්වැසියෙක් වූ සිරිසේන ගමේ තැපැල්කාරයාව බෙල්ලෙන් ඇදගෙන පොලීසියට ඇවිත් මෙසේ මොරදුනි.  "හර්ෂන රාළහාමි, මේන්න මේකා අද මගේ ගෑණිත් එක්ක ඉඳලා මගේ අතටම අහු උනා. මම එවෙලෙම දෙන්නවම කැත්තෙන් කොටන්න හදද්දි ගමේ උන් මාව නැවැත්තුවා. උන්ගෙ වචනෙටයි මම මූව පණපිටින් පොලීසියට ගෙනාවෙ. නැත්තම් දෙන්නවම මම මෙලහකට එලොවට යවලා." "හරි, දැන් සිරිසේන අයියා පැමිණිිල්ලක් දාලා කට උත්තරයකුත් දීලා යන්න. අපි ඉතුරු හරිය බලාගන්නම්" හර්ෂන පැවසීය. කට උත්තරයෙන් පසු හර්ෂන වෙත පැමිනි සිරිසේන,  "රාළහාමි මම යනවා අපේ එකීගෙ විසේ මට්ටුකරන්න. ඒකිට අයේ පිරිමි සංහතේ එපා වෙන්නම අද දෙනවා!!! රාළහාමි ඕකට කිසි බුරුලක් දෙන්න එපා! උපරිම දඬුවම ඕනා!!" යැයි පැවසීය. පොලිස් නිලධාරීන් පැය කිහිපයක් පමණ තැපැල්කාරයාව ප්‍රශ්න කලහ. මුලදී ඔහු කතා කිරිමට අදිමදි කලද, සංග්‍රහ ලබා දුන් පසු ඔහු සියල්ල වැමෑරීය. එයින් පොලීසියට තැපැල්කාරයාගේ සෙල්ලම් බොහ...